si.wikipedia.org

ගිරා ගෝත්‍රය - විකිපීඩියා

  • ️Fri Dec 14 2018

කොළ පැහැති වක් වූ හොට ඇති ගෙල රත් මාල දරන ගිරවා පළතුරු හා ධාන්‍ය කෑමට ගන්නා අතර ගස් බෙනවල කූඩු සාදයි. ගිරව් රංචු වශයෙන් හැසිරෙති. ඌ සුරතල් සතෙකි. ගිරවාට කතා කිරීමේ හැකියාව ඇත.

  1. ^ Waterhouse, David M. (2006). "Parrots in a nutshell: The fossil record of Psittaciformes (Aves)". Historical Biology. 18 (2): 223–234. doi:10.1080/08912960600641224.
  2. ^ Master Kicau සංරක්ෂණය කළ පිටපත 2018-12-14 at the Wayback Machine. කුරුල්ලා ගායනා කරන තොරතුරු.