ඩයනා මෙන්ඩෝසා - විකිපීඩියා
- ️Sun Jun 01 1986
ඩයනා මෙන්ඩෝසා | |
---|---|
![]() ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා විශ්ව රූ රැජිණ - 2008 | |
උපත | ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා ජුනි 1, 1986 (වයස 38) කැරකස්, වෙනිසියුලාව |
ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා (උපත 1986 ජූනි 01) වෙනිසියුලානු නිළියක,නිරූපිකාවක සහ රූ රැජිනක්වේ.වර්ෂ 2008දී ඇය විශ්ව රූ රැජිණ බවට පත්විය.මීට පෙර 2007දී (2007 සැප්තැම්බර් 13 කැරකස් හිදී) ඇය වෙනිසියුලානු රූ රැජිණ බවට පත්විය.